විීසා නොමැති 8 ක් අත්අඩංගුවට ..
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (02) පස්වරුවේදී නුවරඑළිය පොලිස් වසමේ, හාවාඑළිය…
වැසි ස්වල්පයක් ප්‍රදේශ කිහිපයකට..
නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ…
සහල් මෝල් හිමියන් හා ජනපති අතර විශේෂ සාකච්ජාවක් ..
සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල්…
ඹබට කෙටි පණිවුඩයක් ආවාද පරිස්සමින් කටයුතු කරන්න..
වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ්…
ඩෙංගු මර්දනය සඳහා කියුබානු රජයේ සහාය
ඩෙංගු මර්දනය සඳහා කියුබානු රජයේ සහාය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගනී. වරින් වර හිස ඔසවනු ලබන ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය…
සුරාබද්ද නොගෙවුවහොත් නීතිය තදින් ..
නිමල් රාජපක්ෂ – 2024 වසර සදහා ්නොවැම්බර් මස 30 වැනි දිනට පෙර බලපත්‍ර නිකුත්කර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් 23 සුරාබද්ද…
විරෝධතාවය විසුරුවා හැරීමේදි උණුසුම් තත්ත්වයක් ..
ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින්…
ඩෙංගු මර්දනය සඳහා කියුබානු රජයේ සහාය
ඩෙංගු මර්දනය සඳහා කියුබානු රජයේ සහාය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගනී. වරින් වර හිස ඔසවනු ලබන ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය…
අද ප්‍රදේශ රැසක සුළු වශයෙන් අහිතකර වායු තත්ත්වයක්
අද (02) දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බව වාර්තා වේයි. ඒ අනුව කොළඹ, යාපනය,…
උසස් පෙළ විභාගයෙන් පසුව පුංචි ජන්දයට..
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත…
