සවසට ගිගුරුම් සහිත වැසි ..
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි් දිවයිනේ සෙසු…
10 පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට දැණුම් දීමක් ..
10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම්…
නව අමාත්‍යංශ ලේකම් වරු..
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම්…
මන්ත‍්‍රී කොල්ලයෙන් සිරිකොත ගිනිගනී.. රවි එජාපයෙන් නෙරපයි..
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට තම නම අත්තනෝමතිකව ඇතුළු කරවා ගැනීම හේතුවෙන් රවී කරුණානායක මහතාගේ එක්සත් ජාතික…
SJB පිපිරීම්.. ජාතික ලයිස්තුවට මරාගනිති..
සමගි ජන බලවේගයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලයිස්තු මන්ත්රී ධුර සඳහා පුද්ගලයන් නම් කිරීම නම් කිරීම දැඩි අර්බුදයකට…
රවිගේ නිවස ඉදිරිපිටට පොලිස් බල ඇණි කැදවයි..
පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් මේ වන විට යොදවා තිබේ. ඒ එම නිවස ඉදිරිපිට කලබලකාරී…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ.. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ..- පාර්ලිමේන්තු මහ ලේකම්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම්…
ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි…- ගම්මන්පිල
විපක්ෂයක ප්‍රධාන වගකීම වන්නේ ආණ්ඩුව බොරුවට වර්ණනා කිරීම වෙනුවට සාධනීය විවේචන ඉදිරිපත් කිරීම බවත්, වත්මන් පාර්ලිමේන්තුව තමන් නියෝජනය නොකලද විපක්ෂයේ…
නව කතානායක ගලප්පත්ති…
10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත. ඔහු මෙවර මැතිවරණයෙන් මනාප…
අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..
අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුන් අලුත්තෙන් පත් කිරීමට රජය තීරණය කර ඇත. ඇතැම් ලේකම්වරුන් ද මාරු කිරීමට හෝ නැවත පත් කිරීමට නියමිත…
