කංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..
මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීන්දු කර…
දරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..
මන්නාරම පට්ටිතොට්ටම් ප්‍රදේශයේ පදිංචි මවක් දරු ප්‍රසූතියක් සඳහා මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී අදාල මව සහ බිළිඳා…
යාපනේ හමුදා කඳවුරක් ඉවත් කරන්න අනුමැතිය
යුද්ධය පැවති සමයේ යාපනය කට්කෝවලම් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.අදාළ හමුදා කඳවුරු…
තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගත්තේ මෙහෙමයි
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කිරීම පිණිස ඊයේ (19) සහ අද (20) පැවති…
සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ළගදිම මෙරටට..
කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා ආනයනය කරන බව වෙළෙඳ,…
හරින් ප්‍රනාන්දු අත්අඩංගුවට..
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය…
තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..
වසර දෙකකට ආසන්න කාලයක් නොපවත්වා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව…
රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති ඉවත්කරන තෙක් අඛණ්ඩ වැඩවර්ජනයක..
රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව…
බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..
ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම…
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණයක් ..
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රජයට තවදුරටත්…
