අගමැති පත්කිරීමේ ගැසට්ටුව නිකුත් කරයි
ආචාර්ය හරිනි අමරසුරිය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ බවට වන ගැසට් නිවේදනය නිකුත් කරයි. ඒ අනුව…
කෝටි 100 වටිනා මත්ද්‍රව්‍ය අඩංගු ඖෂධ තොගයක් රේගු ගබඩාවකින්( video)
නිමල් රාජපක්ෂ- කොළඹ වරායේ ගබඩාවක තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වු රුපියල් කෝටි 100 ක් වටිනා ඖෂධ විශාල තොගයක් රේගු…
ජනපති ලබන මස ඉන්දියාවට..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට යන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.…
රවී කරුණානායකගේ නම ජාතික ලැයිස්තුවට ..
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කර…
මි.මී.100 ඉක්මවු තද වැසි..
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
IMF දූත පිරිස ජනපති ඇතුළු ඇමති මණ්ඩලය හමුවෙයි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්…
සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබේ. ඒ බව මැතිවරණ කොමිෂන්…
මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්ෂයට..
මෙවර ජාතික ජන බලවේගයට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට නොහැකි තත්ත්වයක් උදාවී…
විජිත හේරත් අමාත්‍ය ධුරයේ වැඩ බාරගනී ..
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් මහතා අද (18) සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන…
ජාතික ලැයිස්තුවෙන් රවි කරුණානායක පාර්ලිමේන්තුවට
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා රවී කරුණානායක නම් කර මැතිවරණ කොමිසමට යොමු කර…
