ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. සිසුන් සහ ඔවුන්ගේ…
ත්‍රිරෝද රථයක් පෙරලී එකම පවුලේ පහකට තුවාල..
වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් කොටවෙහෙරගල විහාරස්ථානය ආසන්න ප්‍රදේශයේ දී පාර මාරුවීමට ගිය පුද්ගලයකු ත්‍රිීරෝද රථයේ…
ප්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..
අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ…
පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..
මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ. මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ…
මාලිමා කැබිනෙට්ටුව දිවුරයි.. ලයිස්තුව මෙන්න..
ජාතික ජනබලවේග නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයා…
සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..
පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.…
උසස් පෙල ටියුෂන් තහනමක්..
මෙවර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදි සියල්ල 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු බව විභාග…
IMF අදම වැඩ අල්ලයි..
දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අද (18) ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.…
ඇමතිලා වෙන අය දිවුරන්න පැමිණෙති.. කැබිනට් 23යි..
ජාතික ජන බලවේග නව රජයේ කැබිනට් මණ්ඩලය අද දිනයේ දිවුරුම් දෙයි. ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.…
යුද හමුදා කඳවුරක් නිරෝධායනයක.
මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට…
