රාජාසන කථාව ගැන දැනුම්දීමක්
පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙතන බව පාර්ලිමේන්තුව…
අහසට ගිය පුවක් මිල අඩියටම බහී…
ගාල්ල දිස්ත්‍රික්කයේ පුවක් මිල කැපී පෙනෙන ලෙස අඩුවී ඇතිබව වෙළදුන් පවසයි.ඒ අනුව මේ වනවිට පුවක් ගෙඩියක් රුපියල් 03ක් දක්වා අඩුවී…
තානාපති කාර්යාලවලට පත් කිරීම් තෝරාගත් ආකාරය නිවැරදිදැයි සොයන්න කමිටුවක්..
විදේශවල පිහිටි මෙරට තානාපති කාර්යාලවලට කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් තොරාගත් ආකාරය නිවැරදිදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර බව…
මැතිවරණයේ කිසිම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් නෑ…
මේ දක්වා කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා වී නොමැති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා…
ට‍්‍රම්ප්ගෙන් නව බද්දක්.. ලංකාවට දැඩි බලපෑම්..
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වෙළෙඳ ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුව එරටට චීනයෙන් සහ…
මහා ශ‍්‍රමදානයෙන් පසු පාර්ලිමේන්තුවේ අලුත් කතානායක, සභානායක මෙන්න..
දස වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.බිමල් රත්නායක…
හරිනිගේ වාර්තාව දෙපැයෙන් විජිත කඩයි.. මනාප ලක්‍ෂ හත පනී.. ගම්පහ මනාප මෙන්න…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇමති විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 716,715ක් ලබා ගෙන ඇත.ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින්…
දිලිත්ට ටටා කියා හේමකුමාර පදක්කමෙන් පාර්ලිමේන්තුවට..
මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී දිලිත් ජයවීර මහතා නායකත්වය දුන් සර්වජන බලය පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ.ඒ…
හේනේගම නිවසකින් රුපියල් ලක්ෂ තිහක තෙන්ඩු කොල තොගයක් ..(video)
නිමල් රාජපක්ෂ– වැලිවේරිය හේනේගම ප්‍රදේශයේ නිවසක සගවා තිබු රුපියල්තිස් ලක්ෂයක් වටිනා තෙන්ඩු කොල තොගයක් ගම්පහ සුරාබදු නිලධාරීන් පසුගියදා අත්අඩංගුවට ගෙන…
සතියක් යනතුරු පශ්චාත් මැතිවරණ සමයයි..
මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක වන බැවින් අදාල කාලසීමාව තුළ කිසිදු ආකාරයක පොදු…
