සතියක් යනතුරු පශ්චාත් මැතිවරණ සමයයි..
මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක වන බැවින් අදාල කාලසීමාව තුළ කිසිදු ආකාරයක පොදු…
සවසට ගිඟුරුම් සහිත වැසි ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ නැගෙනහිර…
ලොරියක් දුම්රියේ ගැටී 2 මරුට..
මාතර සිට ගාල්ල දක්වා ධාවනය වු දුම්රියක වැලිගම දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරියක් ගැටීමෙන් එකම පවුලේ දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත.…
ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව විජිත හේරත්ට..
ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව 2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත…
පාර්ලිමේන්තු වරම් අහිමිවු මැති ඇමතිවරු
මෙවර මහ මැතිවරණයෙන් කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසකට පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි. ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන්…
පාර්ලිමේන්තුවේ බහුතර බලය මලිමාවට ..
පාර්ලිමේන්තු මැතිවරණයේ දිස්ත්‍රික්ක 20කම බලය හිමිකරගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව ඇත. ජාතික ජන බලවේගය ආසන…
කොළඹ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගයට ජය
මෙවර මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 788,636 ලබා ගනිමින් ආසන 14 ක් දිනාගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය…
කාන්තාවකගේ ගමන් බෑගයකින් මිලියන186 හෂීස් මතුවෙයි..
නිමල් රාජපක්ෂ – තායිලන්තයේ සිට මෙරටට පැමිණි කාන්තාවකගේ ගමන් බෑගයේ සගවා තිබු රුපියල් මිලියන 186 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපල…
ගම්පහ සම්පූර්ණ ප්‍රතිඵලය
ගම්පහ දිස්ත්‍රික්කයේ නිල අවසන් ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.ඒ අනුව,ජාතික ජන බලවේගය – 898,759සමගි ජන බලවේගය – 150,445 ඒ අනුව…
මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයඉලංකෙයි තමිල් අරසු කච්චි – 96,975ජාතික ජන බලවේගය – 55,498ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 40,139තමිල්…
