යාපනය විශ්වවිද්‍යාලයේ ජාතික කොඩිය බා කලු කොඩියක් ඔසවයි…
ජාතික නිදහස් දිනය උතුරේ වැසියන්ට කලු නිදහස් දිනයක් බව පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ ඔසවා තිබූ ජාතික කොඩිය බාමින් කලුකොඩියක් ඔසවා දැමීමට…
හිටපු අගවිනිසුරුට ආණ්ඩුවෙන් ලොකුම තනතුරක්..
රජය විසින් රාජතාන්ත්‍රික සේවා හා විදේශ දූත මණ්ඩලවල ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු නම් කර ඇත. ඉන්දියාවේ…
මුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..
දිස්ත්‍රික්ක කිහිපයක වාර්තා වී ඇති තරමක් සෞඛ්‍ය සම්පන්න නොවන වායු ගුණාත්මක මට්ටම් හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් හැකි සෑම…
කොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය…
දිනකට විදෙස් ගමන් බලපත් 4000 ක් ..
ආගමන විගමන දෙපාර්තුමේන්තුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000 ක් නිකුත් කිීරිමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද…
සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට .
සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. ඒ…
බුලත්සිංහල සමුපකාරයෙන් 75%කින් මාලිමා පිල පරාදයි.. මාලිමා ප්රබලයාගේ මවත් පරාදයි..
බුලත්සිංහල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජය ගෙන ඇත. විපක්ෂයේ කණ්ඩායම්…
වී මිලදී ගන්නා සහතික මිල අද ප්‍රකාශයට පත්කරයි ..
වී සඳහා වන සහතික මිල අද (05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි ඒ අනුව…
ලොවෙත් නැති බොරු කියලා, ලොවෙත් නැතිවෙන්න දිනලා, ලොවෙත් නැතිවෙන්න පච වෙන ආණ්ඩුවක් මේක – දයාසිරි
ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවට මේ වනවිට විශාල කළකිරීමට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. ඒ අනුව ඡන්දය ලබාගැනීමට වත්මන්…
පලාත් කිහිපයකට වැසි ස්වල්පයක්..
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර…
