පැමිණිලි බාර නොගතහොත් වැඩ වැරදී ..
පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන…
ඉතිහාසයේ පළමු වතාවට කුරියර් ආයතනයකින් දියර මත්ද්‍රව්‍ය..
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දෛනිකව සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී කොළඹ කුරියර් ආයතනයකට එවා තිබූ සැකසහිත…
සුරාබදු නිලධාරියාගේ මුහුණු සපා කෑ නමගිය අපරාධකරු..
නිමල් රාජපක්ෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සංජීව කුමාර නොහොත් ගල්සම්පත් හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 800 ක් සමගින් පසුගියදා(30) මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී…
ෆෝල්ඩර් නිකුත් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලබා දියයුතුයි-මගීන් දැඩි අපහසුතාවයක
නිමල් රාජපක්ෂ-දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අලුතින් ලබා ගන්නා මගීන්හට ලබා දෙන පෝල්ඩරය නිකුත් කිිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුනට අනුමැතිය ලබා නොදීම නිසා දුම්රිය…
අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුයි
අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු බව ජනපති අනුර කුමාර දිසානායක 77 වන නිදහස් උළෙලේදී…
රාත්‍රියට වැසි ස්වල්පයක්..
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
77 වන ජාතික නිදහස් දිනය අදයි.
77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට මේ වන විට…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජපානයෙන් රුපියල් මිලියන 565ක ප්‍රදානයක්
ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් රුපියල් මිලියන 565ක් ප්‍රදානයක්…
නිදහසට සිරකරුවන් පිරිසකට රාජ්‍ය සමාව..
77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් හෙට (04) දිනයේදී විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතය.…
කොළඹ වරායේ බහාලුම් තදබදයට බ්ලුමැන්ඩල් පරිශ්‍රයෙන් කෙටි කාලීන විසඳුමක්..(video)
. නිමල් රාජපක්ෂ- කොළඹ වරායේ බහාලුම් තදබදයට විසදුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කර නිම කරන ලද බ්ලුමැන්ඩල්…
