කොළඹ වරායේ බහාලුම් තදබදයට බ්ලුමැන්ඩල් පරිශ්‍රයෙන් කෙටි කාලීන විසඳුමක්..(video)
. නිමල් රාජපක්ෂ- කොළඹ වරායේ බහාලුම් තදබදයට විසදුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කර නිම කරන ලද බ්ලුමැන්ඩල්…
රාජකාරිය දේව කාරිය මෙන් ඉටුකළ බණ්ඩාරයන්(video)
නිමල් රාජපක්ෂ වසර විසි හතකට ආසන්න කාලයක් සුරාබදු දෙපාර්තුමේන්තුවේ රාජකාරි ඉටුකර සුරාබදු දෙපාර්තුමේන්තුවේ කෝප්රල් එන්.එච්..එම් .ඩබ්ලිව් ඩබ්ලිව් බණ්ඩාර මහතා පසුගියදා…
ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන කෙරෙහි දැඩි අවධානය.
ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස…
පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා විමර්ශනයට කමිටුවක්
ආනයනික කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විමර්ශනයට කමිටුවක් පත්කරයි. අදාළ විමර්ශන…
ජනාධිපති යාපනේ ගියේ හෙලිකොප්ටර තුනකින්ද..
ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයේ යෙදුනේ හෙලිකොප්ටර තුනක් භාවිත කරමින් බවට පලවන වාර්තා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පැහැදිලි කරයි.…
තවත් සමූල ඝාතනයක්.. එක තැන තුනක් මරා දමයි..
අම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා…
තෙත වී 95යි.. වියලි වී 115යි.. රජය වී සහතික මිල නම් කර බැංකුවලට දන්වලා..
වී සඳහා වන සහතික මිල රුපියල් 115ක් ලෙස කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද…
ජ’පුර නවක වධය උග්‍ර අමානුෂික වෙයි.. නවක සිසුන් රෝහලේ..
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ නවක සිසුන් මේ දිනවල ඉතා අමානුෂික නවක වධයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. කළමනාකරණ පීඨය විසින්…
CIDයේ ගොඩ ගැසී ඇති ෆයිල් විසඳන නිලධාරීන් කටයුතු කරන ආකාරය අනුව උසස්වීම් -ජනපති
නීති විරෝධී වාහන සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළව ඉදිරි දින කිහිපය තුළ දේශපාලඥයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගැනීමේ හැකියාවක් පවතින බව…
රාත්‍රීයට වැසි ස්වල්පයක් ..
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය බව…
