ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය – 32296සමගි ජන බලවේගය – 3523නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 1964 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1846 සර්වජන බලය –…
ඡන්ද ප්‍රතිඵල පිළිබද මැතිවරණ කොමිසම පවසන්නේ ..
ඡන්ද පෙට්ටි ළඟා වූ පසු ප.ව. 7.15න් පසුව ප්‍රධාන ගණන්කිරීමේ මධ්‍යස්ථානවල සාමාන්‍ය ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ…
විසිහතර ලක්ෂයක දඩ ආදායමක්(video)
නිමල් රාජපක්ෂ- රුවන්වැල්ල යටියන්තොට දැරණියගල , බුලත්කොහුපිටිය, දෙහිඹ්විට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහතුළ සිදු කල සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී…
සජින් වාස් ලොකු නඩුවකින් නිදහස්.. රට යන්නත් අවසර..
වසර 20150 පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ වාහන 797 න් වාහන 309ක් භාර දී නැති බවට චෝදනා ගොනු…
ආණ්ඩුවට ඉඩ දෙන්න ඕනෑ.. ගත්ත ගමන් කෑ ගහන්න හොද නෑ..- මහින්ද
වර්තමාන ආණ්ඩුවට ගතවන්නේ මාසයක පමණ කාලයක් නිසා හොඳ නරක දැන්ම කිව නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.…
සේවයට නොපැමිණීමෙන් දුම්රිය ගමන්වාර 33 ක් අවලංගුයි
නිමල් රාජපක්ෂ – මැතිවරණ දිනයේ දුම්රිය රියදුරු නියාමකවරු සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මේ වනවිට දුම්රිය ගමන්වාර 33 ක් අවලංගු වී…
ඡන්දය නිවැරදිව භාවිතා කරන ආකාරය..
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (14) උදෑසන 7.00 ට ආරම්භකෙරිණ. ඡන්දය භාවිතා කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණද ඡන්ද…
සවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ…
විශේෂ මෙහෙයුම් මැදිරියක් ..
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අද දිනයේත්, ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබෙන ආරක්ෂක ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා…
තරා තිරම නොබලා නීතිය දැඩිව (video)
නිමල් රාජපක්ෂ– මැතිවරණ දින හා පොහොය දින දිවයින පුරා සියළුම සුරාසැල් වසා තිබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කොට…
