වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට..
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින්…
අවුරුදු 20 ත් 30 අතර තරුණ ප්‍රජාවට සරම්ප එන්නත්කරණය පටන්ගනී
නිමල් රාජපක්ෂ- වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට…
ලබන සතියේ IMF නියෝජිතයින් දිවයිනට.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා ජාත්‍යන්තර…
උතුරට වැසිවාර කිහිපයක් ..
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව…
ශ්‍රී ලංකාවට පහසු ජයක් ..
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම…
ගම්මන්පිල තවත් ආන්දෝලනාත්මක හෙලිදරවුවක..
සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පසුගිය සති කීපය තිස්සේ හෙළිදරව් ගණනාවක් සිදු කලේය. පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන්…
මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..
ජාතික ජන බලවේගය රටට පැවසූ බොරු එකින් එක ඔප්පු වෙද්දී මාධ්‍යවලට තර්ජනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…
ජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..
වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කඩ කළත් තමා ජනතාවට දුන් පොරොන්දු කඩකර නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා…
අන්තර් ජාලයෙන් මුදල් කොල්ලකන කදවුරක් සුපිරි නිවාස සංකීර්ණයක..
හැව්ලොක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් නීති විරෝධී අයුරුන් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන…
ත්‍රීපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යංශයෙන් තීරණයක්..
සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර…
