ඊශ‍්‍රායල ජාතිකයන් සිටන මහනුවර හෝටල්වල ආරක්‍ෂාව තර කරයි..
මහනුවර ප්‍රදේශයේ සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇත. එම හෝටල්වල ඊශ්‍රායල ජාතික සංරකයන් නැවතී සිටිම මත මෙම පියවර…
පාස්කු ප්‍රහාරයේ ඔත්තුව දින 12ක් තමන් තබාගත් බවත් එය වැරැද්දක් බවත් රවි සෙනෙවිරත්න කියලාලු..- ගම්මන්පිල
පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන ලද ඒ එන් ජේ ද අල්විස් කමිටුවේ සාක්ෂි සටහන් ලබා ගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු…
ළගදී පත් කල සභාපති ධුරයෙන් ඉවත් කරයි..
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා විසින් එම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධුරයට පත් කරන ලද ඒ ජී…
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අරඹයි..
ගාල්ල ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම සඳහා මේවන විට සියලු කටයුතු සූදානම් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා…
හාල් පෝලිම්, පොල් පෝලිම් ඇතිවලා.. අනුරට රට කරන්න බෑ.. ජනතා ගැටලු විසදන්න බෑ.
අද මේ රට ඉදිරියට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනගපු ආර්ථික වැඩපිළිවෙල නිසා බවත් ජනතා විමක්ති පෙරමුණ බලය ලබා ගැනීමට වේදීකාවේ…
ආරක්‍ෂාව ගැන ගත යුතු සෑම පියවරක්ම ගෙන තිබේ…
ඉදිරි දින කිහිපය තුළ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීමට හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි. දැනට ඇමෙරිකා එක්සත්…
ඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ගුවන්යානයක බෝම්බ බියක්..
ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ට පැමිණෙමින් තිබූ ඉන්දීය විස්ටාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබී තිබූ…
ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්යැයි පවසමින් කප්පන් ගැනීමේ සිද්ධියක් උතුරෙන් වාර්තාවෙයි.
නිමල් රාජපක්ෂ –ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් යැයි පවසමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් කප්පම් ලබා ගන්නා පුද්ගලයකු පිළිබදව මඩකලපුව දුම්රිය ස්ථානාධිපති මඩකලපුව පොලීසියට පැමිණිලි…
රුපියල් මිලියන 167 ක වියදමින් පරිපූර්ණ සිව්මහල් දේශණ ශලා සංකීර්ණයක්..
මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167 ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමින්විතව ඉදිකරන…
ජයග්‍රහකයින්ට සහතිකපත්
මුල්කිරිගල ගුනරත්නසීමාසහිත හම්බන්තොට දිස්ත්‍රික් සණස සංගමය මගින් ලෝක ළමාදිනයට සමගාමීව පවත්වනු ලබන චිත්‍ර හා දැනුම මිනුම තරග වල ජයග්‍රහකයින් සදහා…
