රජයේ වාහන තැන තැන ගාල්කර යයි
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරනොදී තැන් තැන්වල ගාල් කරයෑම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක…
නව ආණ්ඩුකාරවරුන් පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු…
ආගමන හා විගමන පාලක ඉලුක්පිටිය බන්ධනාගාරයට
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේය. ඒ…
ජෙයිශංකර් විජිතට සුබ පතයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මෙරට නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත්ට සුබ පැතුම් එක්කර තිබේ. ඉන්දු…
මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේ යළි වැඩ භාරගනියි
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන අද (25) සිය ධුරයේ…
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර පත්කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් අතිත් නව…
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර පත් කර ඇත. අද (25) පෙරවරුවේ නව සභාපතිවරයා ජනමාධ්‍ය…
ITN නව සභාපති ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ප්‍රියන්ත කුමාර වෙදමුල්ල ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.. අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා…
යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරිම නව රජයේ අරමුණයි
යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම නව රජයේ අභිලාශය බව ජනමාධ්‍ය, බුද්ධ ශාසන අමාත්‍ය විජිත හේරත් පවසයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්…
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අද සිට
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (25) සිට සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව…
