උකුසු ප්‍රහාරයෙන් ඹබරු ඇවිස්සෙයි – පාසල් දරුවන් නිවසට.
උකුස්සකු ඹබර වදයකට එල්ල කළ ප්‍රහාරයකින් ඹබරුන් ඇවිසීමත් සමගින් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පාසල් දරුවන් සිය නිවෙස් කරා රැගෙන…
ඹබත් අසුවුනාද ? කල්පනාවෙන් ..
සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා පෙරහුරු සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට නිවේදනය කරමින් ඇතැම් පිරිස් ජාවාරමක නිරතව සිටින බවත් එවැනි…
ආණ්ඩුකාර වරුන් පත් කිරීම අද..
ජනාධිපතිවරයා විසින් අද (25) නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේදී ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු පත්…
පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. 225ම ගෙදර..
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති අනුර දිසානායක මහතා අත්සන් තබා තිබේ. ඒ අනුව රජයේ මුද්‍රණාලය විසින් නිකුත්…
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික..
ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති මාධ්‍ය අංශයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත්කර ඇත. වෛද්‍ය නජිත් ඉන්දික කොළඹ…
ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ජනපති අත්සනින් පාර්ලිමේන්තුව විසුරුවයි ..
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහාතකට පෙර අත්සන් තබා ඇත. ඒ අනුව අදාළ…
ජනපති හෙට ජාතිය අමතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට තීරණය කරයි ඒ අනුව හෙට රාත්‍රී 7.30 ට…
අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි..
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර ඇත. ඒ අනුව අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරුන් පත් කර…
නව අමාත්‍ය මණ්ඩලය පත්කරයි..
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කැබිනට් මණ්ඩලය අද (24) දිවුරුම් දුනි, ඒ අනුව ජනාධිපතිවරයා සමඟ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ…
