ගාල්ල දිස්ත්‍රික්කය, හිනිදුම අනුරඒ්
නිල ඡන්ද ප්‍රතිඵල, දකුණු පළාත, ගාල්ල දිස්ත්‍රික්කය, හිනිදුම ආසනය – අනුර කුමාර දිසානායක 35,677 (43.37%) , සජිත් ප්‍රේමදාස 25,388 (30.86%)…
දෙවිනුවර ආසනය – අනුර කුමාරට
දකුණ පළාත, මාතර දිස්ත්‍රික්කය -දෙවිනුවර ආසනය – අනුර කුමාර දිසානායක 34,690(54.66%) , සජිත් ප්‍රේමදාස 19,516(30.75 %) , රනිල් වික්‍රමසිංහ 5,701…
බද්දේගම ආසනය – අනුර කුමාර දිසානායක
නිල ඡන්ද ප්‍රතිඵල, දකුණු පළාත, ගාල්ල දිස්ත්‍රික්කය, බද්දේගම ආසනය – අනුර කුමාර දිසානායක 37,301 (46.67%) , සජිත් ප්‍රේමදාස 23,442 (29.33%)…
මින්නේරිය ජය අනුරට..
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 34,088ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය…
කුණ්ඩසාලේ ආසනය – අනුරට
මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය – කුණ්ඩසාලේ ආසනය – අනුර කුමාර දිසානායක 38,452(46.46%) , සජිත් ප්‍රේමදාස 27,999(33.83 %) , රනිල් වික්‍රමසිංහ…
කිලිනොච්චියේ ජය සජිත්ට..
යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. සජිත් ප්‍රේමදාස ඡන්ද 30,571ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට…
කන්කසන්තුරේ ආසනය සජිත් දිනයි
නිල ඡන්ද ප්‍රතිඵල, උතුරු පළාත, යාපනය දිස්ත්‍රික්කය, කන්කසන්තුරේ ආසනය – සජිත් ප්‍රේමදාස 8,708 (31.56%) , රනිල් වික්‍රමසිංහ 6,587 (23.83%) ,…
තිස්සමහාරාමය 20000ක ලීඩ් කරපු අනුර
නිල ඡන්ද ප්‍රතිඵල, දකුණු පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය, තිස්සමහාරාමය ආසනය – අනුර කුමාර දිසානායක 72,907 (49.19%) , සජිත් ප්‍රේමදාස 55,815 (37.66%)…
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි විදේශ ගතවෙයි..
ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් අද (22) අලුයම දිවයිනෙන් පිටව ගොස් ඇත. ඒ අනුව අද අලුයම 12.50 ට හොංකොං බලා කැතේ…
චාවකච්චේරි ආසනය – අරියනේත්‍රම් දිනයි
උතුරු පළාත, යාපනය දිස්ත්‍රික්කය – චාවකච්චේරි ආසනය – අරියනේත්රත්ති පක්කසේල්වම් 9,159 (29.37%) සජිත් ප්‍රේමදාස 10,956 (35.13 %) , අනුර කුමාර…
