මාතර දිස්ත්‍රික්කය, කඹුරුපිටිය අනුර දිනයි
නිල ඡන්ද ප්‍රතිඵල, දකුණු පළාත, මාතර දිස්ත්‍රික්කය, කඹුරුපිටිය ආසනය – අනුර කුමාර දිසානායක 35,076 (53.24%) , සජිත් ප්‍රේමදාස 18,688 (28.15%)…
බෙන්තර ඇල්පිටියත් අනුරට..
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර-ඇල්පිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 35,612ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය…
බෙන්තර ආසනය – අනුර
දකුණු පළාත, ගාල්ල දිස්ත්‍රික්කය – බෙන්තර ආසනය – අනුර කුමාර දිසානායක 35,612(49.37%) , සජිත් ප්‍රේමදාස 19,733(27.35 %) , රනිල් වික්‍රමසිංහ…
කිලිනොච්චිය සජිත් අල්ලාගනී
උතුරු පළාත, යාපනය දිස්ත්‍රික්කය – කිලිනොච්චි ආසනය – සජිත් ප්‍රේමදාස 30,571 (47.33 %) , රනිල් වික්‍රමසිංහ 7,182(11.12 %) , අනුර…
මැදවච්චිය මාලිමවට
උතුරු මැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය – මැදවච්චිය ආසනය – අනුර කුමාර දිසානායක 30,118(40.65%) , සජිත් ප්‍රේමදාස 30,877(41.67 %) , රනිල්…
මුලතිව් ජය සජිත්ට
වන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. සජිත් ප්‍රේමදාස ඡන්ද 28,301 ක් ,පී අරියනේත්‍රන් – 12,810,රනිල්…
මුලතිව් දුරකථනයට
උතුරු පළාත, වන්නි දිස්ත්‍රික්කය – මුලතිව් ආසනය – සජිත් ප්‍රේමදාස 28,301(51.19 %) , රනිල් වික්‍රමසිංහ 7,117 (12.87 %) , අනුර…
රත්ගම – අනුරට පහසු ජයක් .
ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. ඒ අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 30,323 ක් ,සජිත්…
තංගල්ල ජය අනුරට..
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 59,117 ක් ලබාගනිමින් බල…
තංගල්ල රාජපක්ෂ බලකොටුව බිඳ දැමු අනුර
දකුණ පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය – තංගල්ල ආසනය – අනුර කුමාර දිසානායක 59,117(55.49%) , සජිත් ප්‍රේමදාස 28,857 (27.09 %) , රනිල්…
