වැල් පාලම වෙනස් කලොත් කඩා වැටෙන බව මහා බැංකු අධිපති කිවුවා..
ජනාධිපතිවරණට අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් වී සිටියද 2022 අර්බුදයේ මේ රටේ නායකත්වය භාර ගන්න ඉදිරිපත් වුණ රනිල් වික්‍රමසිංහ මහතා පමණක්…
රනිල්ගේ ටීම් එක හොද සෝමාලියාවේ නැවු කොල්ල කන්න යවන්නයි…
හොඳම කණ්ඩායම සිටින්නේ තමන් සමග යයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිතර පවසන බව ජාතික ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක…
මහ ගැටුමක්.. ජපුර සරසවිය වසා දමයි.. සිසුන්ට පිටවෙන්නැයි දන්වයි..
අද පස්වරු 06.00 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. විශ්ව විද්‍යාල පරිපාලනය සඳහන් කරන්නේ සිසු…
දෙමල සන්ධානය සජිත්ට බව යලි කියයි.. නායකයා වෙන් වෙයි..
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නැති බව ඉලංගෙයි තමිල් අරසු…
ජනතාවට ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් ..
ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් අද ජනතාවට තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක…
පොලිසිය වෙන්න ජනාධිපතිලාගේ ත්‍රීවිල් ස්ටිකර් ඉවත් කරයි..
ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන පරිදි ස්ටිකර් සහිතව ධාවනය වූ ත්‍රීරෝද රථ කිහිපයක ස්ටිකර් ඉවත් කල බව පොලිසිය පවසයි. කොල්ලුපිටිය ,බම්බලපිටිය…
පුද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට…
පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද…
අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි CIDයට කියයි..
ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ. දේශප්‍රේමයේ…
ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..
මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස්කමක් සිදුකරමින් ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ සඳහා ආසන්න…
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
