කෙහෙළියට ඇප..
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ…
ෆේප්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 43 ක් අත්අඩංගුවට-(video)
නිමල් රාජපක්ෂ- මීගමුව වෙරළ තීරය ආසන්නයේ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 43 ක් දෙනෙක් සමගින් මත්ද්‍රව්‍ය තොගයක්…
දුම්රිය පීලි පැනීමක් ..
පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලි…
ගීතා වෙනුවට සීතා එයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත් කර…
විටින් විට තද වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව…
මහමොලකරුවන්ට උපරිම දඩුවම් ..
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ට නීතිය හමුවේ ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදෙන බවත් සහනාධාර මතම යැපෙන සමාජයක් වෙනුවට රාජ්‍ය අනුග්‍රහය සහිතව…
ගීතා ඇතුළු රාජ්‍ය ඇමතිවරු 5 ඉවතට..
5 වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.…
මව හා අනියම් සැමියා තම බිළිදිය මරලා..
ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ ජි.එල් කොටසේ වතු නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොලිතින් බැගයක…
ඇමතිවරුන් පස් දෙනෙකු ධුරයෙන් නෙරපයි..
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත. ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ,…
සියළු වාහනවල ස්ටිකර් පෝස්ටර් ගලවන්න නියෝග කරයි..
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති හෙයින් මැතිවරණ නීති රීති වලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස්…
