වාහන 116ක් අත්අඩංගුවට…
පාර්ලිමේන්තු මහ මැතිවරණය පූර්ව සමය මේ දක්වා ඉතා සාමකාමි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.…
ජන්ද කොට්ඨාස 19 ඡන්ද දැන්වීම් පත්‍රිකාව වෙනස්..
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාස 22 අදාළව වෙන වෙනවම නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්…
ජන්ද දායකයින්ට විශේෂ දැණුම්දීමක්..
මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා…
මත්පැන් බෝතලය 2 කට මරු කැදවයි- 3 කට බරපතලයි.
පිටිගල මාරක්ගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. පුද්ගලයින් පස්දෙනෙක්…
මෝටර් රථයක් පදවා චීනයේ 35 දෙනෙක් මරුට..
චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවා එම ස්ථානයේ සිටි .පුද්ගලයින් 35…
ජන්දය දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා නොපවත්වයි.
අනිද්දා (14) එක්දින සේවා ඇතුළු සියලු මහජන සේවා සිදුනොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින පාර්ලිමේන්තු මහ…
ඡන්ද ගණන් කිරීමේ කටයුතු මෙලෙසින් සිදුවෙයි..
මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.…
නිහඬ කාලය ඇරඹෙයි..
මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ලබා දී තිබූ කාලය මේ වන විට අවසන් වෙයි ඒ අනුව මහ මැතිවරණ…
කාලගුණයේ වෙනසක් ..
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කළාපයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා…
නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්..
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආර්. එම්. එස්. පී. එස්. බණ්ඩාර මහතා ඊයේ වැඩ භාර ගත්හ. ඔහු එම…
