රතිඤ්ඤා පත්තු කිරීමකින් සිදුවූ අනතුරකින් 5 ක් රෝහලටරතිඤ්ඤා පත්තු කිරීමකින් සිදුවූ අනතුරකින් 5 ක් රෝහලට
සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තු කිරීමකින් සිදුවු අනතුරකින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් රෝහල්…
අන්තර් සමාජ හොකී තරඟාවලිය සැප්තැම්බර් 14 සහ 15 දඩැල්ල ක්‍රීඩාංගණයේ දී…
ගාල්ල දිස්ත්‍රික් හොකී සංගමයේ (Galle District Hockey Association) සංවිධාන ශක්තියෙන් වාර්ෂිකව පවත්වනු ලබන ගාල්ල දිස්ත්‍රික් අන්තර් සමාජ පිරිමි සහ කාන්තා…
විදෙස් ගමන් බලපත්‍ර ක්‍රියාවලියට නිලධාරින් කණ්ඩායමක් පෝලන්තයට ..
විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පෝලන්තය බලා පිටත්ව ගොස් ආගමන විගමන…
සජිත් ජනාධිපති වුනාම පලමු ස්මාට් නගරය කොලොන්නාවයි..
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වහාම කොලොන්නාව හා මුල්ලේරියාව නගර මෙරට පළමු ස්මාර්ට් නගර ද්විත්වය ලෙසින් ගොඩනගන බව සමගි…
රුපියල් බිලියන 15ක මත්ද්‍රව්‍ය නාවික හමුදාව භාරයට
නාවික හමුදාව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික…
පත්‍රිකාව නොතිබුණත් ජන්දය දාන්න පුලුවන්..
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතියි. අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව…
සරමේ වාටිියෙන් මතුවු කුඩු ..
කළුතර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු ගේ සරම් වාටියේ මත්කුඩු සගවා ත ිබියදි අත්අඩංගුවට ගෙන ඇත. ලද තොරතුරක් මත…
තලතා ගේ සහාය රනිල්ට..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කරයි ඇය පසුගියදා සමගි…
චන්ද පත්‍රිකා ජායාරූප ගතකල විදුහල්පතිට වැඩ වරදී
මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ සහතික කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට පොලීසිය…
“යාළුවා” ගේ තරම 21 දැනගත හැකියි…
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක සිට “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” ලෙස පවසමින් එන්නේ ශේප් වීමට බව ජනාධිපති අපේකෂක අනුර…
