සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද රුපියලකින් පහළට..
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක…
ආණ්ඩුව කාත් එක්කද පිහිටුවන්න වෙන්නේ, කැබිනට් එකක් කෝ?
දැන් ගමේ ජෙප්පෝ ටිකත් අනුර කුමාර මහත්තයා දිනනවා කියලා කිව්වට අනුර කුමාර තමයි වැඩියෙන්ම භය.අර කරුම පඩිසන් දෙනවානේ සමහර වෙලාවට,…
රුපියල් කෝටි තුනක රන් බිස්කට් සමග අයෙක් කොටු ..
චෙන්නායි සිට පැමිණි ගුවන් මගියකුගේ කලිසම් සාක්කුවේ දමාගෙන පැමිණි රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ…
වෙළද සැළක ගින්නක්..
පොළොන්නරුව කදුරුවෙල මාර්ගයේ වෙළඳ සංකීර්ණයේ ඇති වෙළද සැලක ඊයේ(07) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබිණ. ගිනි නිවීමේ හමුදාවේ පොළොන්නරුව එකකය විසින්…
වැසි වාර කිහිපයක් ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
හෙට තැපෑලට විශේෂ දිනයක් ..
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බවත් ,නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ…
77 වසර සාපයක් නම් අනුර දිසානායකත් සාපයක්…
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී තරඟකරුවෙකු නොවන බවත් ජනාධිපතිවරණ සටන පවතින්නේ ‘දිනන සජිත් සහ රට අඳුරට ගෙන යන…
22දා පොහොට්ටු කැබිනෙට්ටුවක් දිවුරන්න සූදානම්…
රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටින බව එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා (06) ඇල්පිටිය ප්‍රාදේශීය…
රට ආර්ථික වශයෙන් ඇදවැටුනු අවස්ථාවේ නැති දේශපාලඥයින් , ආර්ථික විශේෂඥයින් දැන් කුමකටද ?
Blue Print 3.0 ඉදිරිපත් කිරීමට තිබුනේ මීට වසර දෙකකට පෙර දෙකෝටි විසි ලක්ෂයක් දෙනා බේරා ගැනීමට බවත්, රට ආර්ථික වශයෙන්…
ජනපති අපේක්ෂකයින් අතර විවාදය අද සිට..
මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාව අද (07) සිට ආරම්භ වෙයි ඒ අනුව අද සිට…
