ජනපති අපේක්ෂකයින් අතර විවාදය අද සිට..
මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාව අද (07) සිට ආරම්භ වෙයි ඒ අනුව අද සිට…
ඉන්දියාවෙන් බිත්තර තොගයක් මෙරටට
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර මිලියන 03ක තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ…
වැසිවාර කිහිපයක් ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (07)ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
රේගුව රුපියල් ට්‍රිලියනයක ආදායමක් උපයයි..
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමු වරට 2024 වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්යක්ෂ…
තැපැල් ඡන්ද භාවිතය 80%කින් ඉහළට..
තැපැල් ඡන්ද භාවිත කිරීම දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත.…
රංගන හේරත් දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට
හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ. ඇෆ්ගනිස්තාන තරගාවලියට…
හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය හා රසායනාගාර ඒකකය රෝගී ප්‍රතිකාර සේවා සදහා එක් කෙරේ.
නිමල් රාජපක්ෂ- කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මහල් 08 කින් යුක්ත මිලේනියම් වාට්ටු සංකීර්ණයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය…
The Mall තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ
කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කර…
බස් අනතුරින් 47 කට තුවාල
බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසුපසින් ධාවනය…
වැසි වාර කිහිපයක් ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (6) ඇතිවිය හැකි බව කාලගුණ…
