වැසි වාර කිහිපයක් ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (6) ඇතිවිය හැකි බව කාලගුණ…
රාජ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු විසිවෙයි ..
රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර…
වෑන් යතුරු පැදි අනතුරින් මවක් දියණියක් මරුට..
එප්පාවල – කැකිරාව බී.213 මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේ වංගුවක් අසලදී පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රථයක යතුරු පැදියක් ගැටී අද පස්වරුවේ…
සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය Blueprint 3.0 එළිදකී..
සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය Blueprint 3.0 නමින් ඊයේ එළිදක්වා ඇත. රට ණය උගුලෙන් මුදවාගෙන අන්තර්ග්‍රාහී තිරසර සංවර්ධනයක් කරා ගෙන…
උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගත ක්‍රමයට..
උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. නව මාර්ගගත ක්‍රියාවලිය…
වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
‘රනිල්-සජිත් එක්වෙනු’ කියමින් අරුන්දික පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි..
තමන් අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ජාතික…
රජයේ සේවකයන්ට ආණ්ඩුව ලබාදී ඇත්තේ පොරොන්දුවක් නොව සහතිකයක් ..
නිමල් රාජපක්ෂ රජයේ සේවකයන්ගේ ගැටළු කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් , එම ගැටළු වලට විසඳුම් ලෙස රජය ඉදිරිපත් කර ඇති…
රනිල්-සජිත් එක්වන්නැයි පක්‍ෂ දෙකේම මූලස්ථාන වටලා විරෝධතා..
එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය හා සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි. ඒ එම…
රටේ ජනතාව ඉල්ලන වෙනස කරන්න පුළුවන් නාමල් රාජපක්‍ෂටයි..
නාමල් රාජපක්ෂ මැතිතුමා ඝෘජුව ඔහු විසින් කරන කටයුත්ත පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කළ කෘෂිකර්ම වැඩපිළිවෙල…
