තැපැල් ජන්ද විමසීම අද..
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භවීමට නියමිතයි. ඒ අනුව අද දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල,…
වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
උසස් පෙළ ප්‍රථිපල නිකුත් කරයි..
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්රතිඵලඊයේ (03) නිකුත් කෙරිණ. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල…
මහරගම අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද ආධාර සහ සෙසු පරිත්‍යාගශීලීන්ගෙන් ලද ආධාරවලින් ඉදිකල මහරගම අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටු…
රට පුරා සූර්ය බලාගාර ඉදි කිරීමට කැබිනට් අනුමැතිය..
මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා…
වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කරයි..
ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවියන්ට මූල්‍ය සහන සහ…
පුරා වස්තු රැගෙන යමින් සිටි 3 ක් කොටුවෙයි.
පුරාවස්තු අලෙවි කිරීම සඳහා වෑන් රථයකින් රැගෙන යමින් සිටි තිදෙනකු පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුව ට ගෙන ඇත එම වෑන් රථයේ…
158 වන පොලිස් සංවත්සරය අදයි..
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී ඇත. සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක්…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද සිට..
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද (03) සිට ආරම්භ කෙරේ. ලබන 14 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා…
මි.මී. 100ට වැඩි තද වැසි ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව…
