ජනාධිපති-අගමැති මත ගැටුමක..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර මත ගැටුමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති…
පොහොට්ටුව ඉවත් වුනේ රනිල් ශක්තිමත් කරන උපායකට..?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි…
මැතිවරණ කොමිසම හිරවෙයි.. පොලිස්පතිවයෙකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්ට කියයි..
පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට දැනුම්දීමට මැතිවරණ කොමිසමක් තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.…
කෙහෙලියගේ ඇප ඉල්ලීම් නියෝගය කල් යයි
තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට බාධාවක් නැහැ ..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙකු වුවද වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ඉන් බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.…
බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය..
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ…
පුද්ගලයෙකු දුම්රියට පැන දිවි නසාගනී…
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු තැපල් දුම්රියට පැනිමෙන් නාදුනන පුද්ගලයකු මිය ගොස් ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි…
පාර්ලිමේන්තුව හදිසි විසුරුවා හැරීමක්..?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව හදිසි විසුරුවා හැරීමකට කටයුතු කරනු ඇති බවට ඉහල දේශපාලන කවයන්හි…
පොහොට්ටුවේ පිරිසක් ජනපතිට සහාය..
පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
කාලගුණයෙන් අවවාදයක් ..
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.. ආරබි මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන…
