අදත් වැසිවාර කිහිපයක් ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් ,වයඹ පළාතේ වැසි…
මහා පරිමාන මත් නිෂ්පාදනාගාර 2ක් සමගින් 4 ක් කොටු(VIDEO)
නිමල් රාජපක්ෂ- කළුතර ලාගොස්වත්ත හා නෑබඩ ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් හා කසිප්පු ස්ප්‍රීතු ලග තබා…
අයහපතට යොදාගන්නා පුද්ගලයින්ට දැඩි දඬුවම්දීමේ සීමාවන් පැනවිය යුතුයි..
තාක්ෂණයේ දියුණුවත් සමඟ කෘතිම බුද්ධිය යහපතට යොදාගන්නා ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත් එය අයහපතට යොදාගන්නා පුද්ගලයින්ට දැඩි දඬුවම්දීමේ සීමාවන්…
ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට..
2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ වෙළඳසැලක් තුලදී ටී 56 ගිනි අවි වලින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය සහ…
පාන් බනිස් මිල දැනෙන්න අඩු කරයි..
ඉදිරි දින කිහිපය තුළ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට උත්සාහ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.…
මාලිමාවෙන් හදට යවන්න පෙර හඩ්සන් CID යයි.. වසන්තට අපරාධ චෝදනා..
සිය ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක්…
පා.පෙළ ප්‍රථිපල සැප්තැම්බර් වනවිට..
උත්තරපත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් විභාග දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් වන විට 2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කළහැකි බව…
අපේ ආණ්ඩුවේදී බලාගමු..- මාලිමාවෙන් මාධ්‍යවේදීන්ට තර්ජන
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරට මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන තර්ජන පිළිකුලෙන් හෙළා දකින බව පිවිතුරු හෙල උරුමය පවසයි. මේ…
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුද…
ශ්‍රී ලාංකිකයින්ට රන් පදක්කම් ..
බාලි ජාත්‍යන්තර ගායන (Choir) උළෙලේදී ශ්‍රී ලංකා Soul Sounds ඇකඩමියේ තරුණ ගායන තරගකරුවන් 25 දෙනෙකු රන් පදක්කම් 17ක් සහ රිදී…
