සදුදා සිට සති දෙකක් ගුරු වෘත්තීය සටන්..- සටාලින්
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා භාණ්ඩාගාර නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (19) පැවති සාකච්ඡා ආසාර්ථක…
රැදවියකුගේ මුහුණ කපයි..
රැදිවියකුගේ මුහුණ කැපීමේ සිද්ධියක් මාතර බන්ධනාගාරයෙන් වාර්තාවෙයි. සිද්ධිය වී ඇත්තේ ඊයේ දහවල්ය. රැදවියකු තවත් රැදවියකුගේ මුහුණ බ්ලේත් තලයකින් කපා තිබේ.…
වැසි රහිත කාලගුණයක්..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු…
රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන්න .
අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හෙට (21) වීදි සංචාරය කිරීමට නියමිත බැවින් මාර්ග තදබදය අවම කර ගැනීම සදහා විකල්ප…
22ට රනිල්-විජේදාස හැප්පේ.. විජේදාසගෙන් රළු ප‍්‍රකාශයක්..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය…
කොළඹ වරායට එන නැවක විශාල ගින්නක්..
කොළඹ වරාය බලා ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක විශාල ගින්නක් ඇති වී තිබේ. ඉන්දියාවේ ගෝවා සිට නාවුක සැතපුම් සියයක්…
නව ජනාධිපතිවරයෙක් එනවා..- බන්දුල
ඇතැම් පිරිස් පවසන පරිදි ජනාධිපතිවරණය කල් දැමිමට කිසිදු සැලසුමක් නොමැති බවත්, මේ වසරේ ඔක්තොම්බර් 17 දිනට පෙර නව ජනාධිපතිවරයෙක් තොරාපත්…
ජනපතිට ජයමපති යාළුවාත් විරුද්ද වේ.. ප‍්‍රසිද්ද නිවේදනයක්..
ජනපතිට ජයමපති යාළුවාත් විරුද්ද වේ.. ප‍්‍රසිද්ද නිවේදනයක්..19 වන ව්‍යවස්ථා සංශෝධන සංශෝධනයේදී වරදක් සිදුවී ඇති බවටත් ඒ වරද තමන් වෙත පවරමි…
රනිල් එන කඩවත රැලිය ලොකු පොහොට්ටු වර්ජනයේ.. බැණ වදින හඬ පට එලියට..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් හෙට දිනයේ කඩවත පැවැත්වීමට නියමිත රැලිය වර්ජනය කිරීමට ගම්පහ දිස්ත‍්‍රික් ප්‍රබලයන් රැසක් තීරණය කොට…
පොහොට්ටු අපේක්ෂක ගැන නාමල්ගෙන් ඉගි රැසක්..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව…
