ක්ලබ් වසන්ත ඝාතනය පසුපස කෝටි හැත්තෑවක ගණුදෙනුවක්.. පොලිසිය මහ ධනවතෙක් පසුපස..
කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට හේතුව කෝටි හැත්තෑවක මුදල් ආරවුලක් මතදැයි ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ…
UDA අධ්‍යක්‍ෂ ජනරාල් ඇමති ප‍්‍රසන්න සමග බැණ ගනී… තනතුරෙන් දොට්ට දමයි..
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ඔහුගේ විනය විරෝධී හැසිරීම නිසා බව නාගරික සංවර්ධන හා…
කොළඹ නාගරික පැල්පත් ගැටලුවක් යලි…
2012 වසරේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්යංශය යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වෙනුවෙට ස්ථිර නිවාස ලබාදීම, ගංවතුර පාලනය වැනි සංවර්ධන…
ක්ලබ් වසන්තගේ දේහය බලන්න ඥාතීන් රෝහලට එන්න එපා කියයි.. ආරක්‍ෂාව තර කරයි..
අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් මරණයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක් වෙත අද පස්වරුවේ ගෙන ඒමට නියමිතය.…
ගිනි අවි කල්ලියක් පාර්ලිමේන්තු මන්ත්රී නිවස වටලයි..
තම නිවස අවට හා ඒ ආසන්න ප්රදේශය පුරා රාත්රී කාලයේ සන්නද්ධ කල්ලියක් යතුරු පැදිවලින් ගමන් කරන බව ඉලංගෙයි තමිල් අරුසු…
එජාප කාර්යාලයකට ප්රහාරයක්…
ඒක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිට තිබු පුවරු කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇත. දඹුල්ල මහ නගර සභාවේ…
ටැටූ ආයතන හිමිකරු හා ක්ලබ් වසන්ත හරියට හදුනන්නේවත් නෑ…- වසන්තගේ ඥාතීන්
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට ලක් ව් ස්ථානයේ විවෘත කරන ලද ආයතනයේ හිමිකරුවා නව දුලාන් සංජය නැමැත්තා හා සහ වසන්ත…
රනිල් එක්ක ඉන්නේ රට කාපු සෙට් එක..
කළින් දෙගොල්ලන් දෙකට බෙදී සිටියත් මේ වන විට රට විනාශ කළ සියල්ලන්ම සිටින්නේ වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ සමඟ බව ජාතික…
ලෝකයේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමෙන් බිහිවිය යුතුයි.
නිමල් රාජපක්ෂ- සුගත්ලා, වයිට්ලා, රෝසලා, , තරුෂිලා මෙන්ම ලෝකයේ සුන්දරම පරාජිත අපරාජිතයා වු කෝප්රල් කරුණාරත්නලා වැනි ක්‍රිඩික ක්‍රීඩිකාවන් මේ බිමෙන්…
කොටුව දුම්රිය ස්ථානයේ පීලි පැනීමක් ..
නිමල් රාජපක්ෂ- පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.35 ට මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුලත් කිරීමේ දී…
