පොලිස්පති, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති අද මැතිවරණ කොමිසමට
ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද (09) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇත. ජනාධිපතිවරණයට…
සමිති රැසක් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල..
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (09) දිනයේත් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව වාර්තා වෙයි. ඒ අනුව ග්‍රාම නිලධාරි, මිනින්දෝරු,…
කෙනෙක් දෙන්නෙක් නොවේ.. පොහොට්ටුවේ මහා පළුවක් රනිල්ට..
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ කෙනෙක් දෙන්නෙක් නොව මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින…
සුළං සමඟින් තද වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
අතුරුගිරියේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමුවෙයි..
අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී ව පොලීසිය සෙයා ගෙන ඇත.…
විදුලි ගාස්තු 30%කින් අඩු කරයි…
විදුලි ගාස්තුව සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම…
ක්ලබ් වසන්තගේ ශරීරයේ කංජිපානි සළකුණු කල උණ්ඩ.. වසන්තගේ බිරිදගේ බෑගයේ ගිනි අවියක්..
අතුරුගිරිය ප්‍රදේශයේ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවක ව්‍යාපාරික සුරේන්ද‍්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීමට ශ්‍රී ලංකාවෙන් පලා…
මැණික් ගඟේ කිඹුලන්ගෙන් ප්‍රවේසම් වන්න ..
මුල්කිරිගල ගුණරත්න මැණික් ගගේ කිඹුලන් ගැවසෙන බැවින් දියනෑම සදහා ආරක්ෂිත ස්ථාන භාවිතා කරන ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට…
අවසන් ගමන් ගිය ක්ලබ් වසන්ත
අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත…
ධූර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම නිශ්ප්‍රභ කරයි..
ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත..…
