අවසන් ගමන් ගිය ක්ලබ් වසන්ත
අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත…
ධූර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම නිශ්ප්‍රභ කරයි..
ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත..…
උතුරු මැද පළාතේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයට (PHTC) නිල වෙබ් අඩවියක්.
උතුරු මැද පළාතේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය (Provincial Health Training Center- PHTC) හි නිල වෙබ් අඩවිය දියත් කිරීම පසුගියදා සෞඛ්‍ය…
උසස් පෙළ සමතුන්ට පාඨමාලා හැදෑරීමට පොලි රහිත ණය
2022 උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීම වෙනුවෙන් පොලී රහිත ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව…
වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත මරුට..
අතුරුගිරියේ වෙඩි තැබීමෙන්හය දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් ඇත. තුවාල ලැබූවන්…
බස් මගියෙකු එම බසයටම යටවී මිය යයි…
බදුරලිය පොලිස් වසමේ බදුරලිය දිහේන මාර්ගයේ දිග්ගොඩ ප්‍රදේශයේදී බදුරලිය දෙස සිට දිහේන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන් ගත්…
වනිදුට දඬුවම්.. විනිසුරුටත් එරෙවි වී LPL නීතිත් කඩලා..
මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ලංකා ප්රමුඛ පෙළ තරගාවලියේ නුවර කණ්ඩායමට නායකත්වය දෙන වනිදු හසරංගට දඩ මුදලක් නියම කර තිබේ.…
සංගීතයක සිංදු කියද්දී පොහොට්ටු මන්ත‍්‍රීට බෝතල්වලින් ගහයි…
ශ්‍රී ලංකා ලංකා පොදු ජනපෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතාට බෝතලයකින් පහර දීමක් සිදුව තිබේ. ඒ වනාතවිල්ලුව…
අතුරුගිරියේ වෙඩි තැබීමක්.. ක්ලබ් වසන්ත මරුට.. කේ. සුජීවාට බරපතලයි.. හයක් රෝහලේ..
අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. එම වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත…
ඉදිරියේදි අපට ලෝකෙටම කන්න දෙන්න පුළුවන්.. ඩොලර් තව ලාබ වෙනවා..
ඉදිරි අවුරුදු තුන ඇතුළත ආයෝජන වැඩි කරලා නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරගත්තහම ලෝකයට කන්න දෙන්න පුළුවන් විදියට රටේ කර්මාන්ත තව ශක්තිමත්…
