අන්තර්ජලයේදී හැක් නොවෙන්න උපදෙස්..
සමා ජ මා ධ්‍ය භා විතා කරමින් සිදුකෙරෙන විවිධ වංචා පිළිබඳව ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT ) වෙතින් අනතුරු…
වෘත්තීය ක්‍රියාමාර්ගය ඉවතට..
වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දියත් කල වර්ජනයට අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවේදි යහපත්…
විටින් විට වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බය කාලගුණවිද්‍යා…
සියලු දෙනා එක අරමුණක සිට කටයුතු කල යුතුයි.
රටක් ලෙස නැගී සිටීමට නම් සියලු දෙනා එක අරමුණක පිහිටා කටයුතු කල යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු…
ජිල් බෝලයක් හෝ ගසා නොමැති පුද්ගලයින් ක්‍රීඩාව ගැන කතා කිරීම සුදුසු නැහැ..
ජිල් බෝලයක් හෝ ගසා නොමැති පුද්ගලයින් ක්‍රීඩාව ගැන කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ලෝක…
ජනපති 26 දා ජාතිය අමතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පවසයි. තවත්…
පක්ෂයේ වැඩපිළිවෙළ විවේචනය කළ ෆොන්සේකාට එරෙහිව විනය පියවර ගැනීමට තීරණයක්
සමගි ජන බලවේගයේ නායකත්වය සහ පක්ෂය විවේචනය කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිබඳව ඉදිරියේදී…
වර්ජන රැසක් ..
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද (24) සිට විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර ඇත. ඒ…
විදුලි ගාස්තු පහලට..
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඊට අදාළ ලිඛිත…
ඉන්දීය ධීවරයින් පිරිසක් අත්තඩංගුවට…
මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු අත්තඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඒ ඩෙල්ෆ් දූපත්…
