දිස්ත්‍රික් කිහිපයක විටින් විට වැසි …
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ…
කොටසක් ලෙඩ වුවත් පාසල් සාමාන්‍ය පරිදි..
පොසොන් නිවාඩුවෙන් අනතුරුව සුපුරුදු පරිදි අද දිනයේ සිට රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන…
පොහොට්ටුව රනිල්ට දී රාජපක්ෂලා පැත්තකට විය යුතුයි…- රාජිත
ඉදිරි ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දී රාජපක්ෂලා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වී…
එල්.ටී.ටී තහනම ගැන තීරණයක් ..
එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x…
ලොරෙන්සෝ පුතා යළි මෙරටට..
ජනවාරි මාසයේදි මුහුදු කොල්ල කරුවන්ගේ ග්‍රහනයට හසුවු ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බළකාය විසින් ධීවරයන් හය දෙනා සමඟ…
සත්ව නිෂ්පාදන ආනයනය ගැන දැඩි තීරණයක්
රටවල් කිහිපයක යළි හිස ඔසවා ඇති කුරුළු උණ රෝග කාරක වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර අඛණ්ඩව ක්‍රියාත්මක…
අනියම් පෙම ජීවිතයක් අහිමි කරයි…
මුල්කිරිගල ගුණරත්න අනියම් ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් අමුදමන බෝගහ අසලදී විශ්‍රාමික ගුවන් හමුදා සෙබෙලෙකු පිහියකින් ඝාතනය කර ඇතැයි කටුවන පොලිසිය පවසයි…
රනිල් දිනවන්න කොළඹ පුරා ත‍්‍රිවිල්වල ස්ටිකර් අලවයි..
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකරමින් කොළඹ නගරය පුරා ත්‍රිරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් අරඹා ඇත. එක්සත්…
උඩරට දුම්රිය ධාවනයට බාධා..
උඩරට දුම්රිය මාර්ගයට අද උදෑසන ගසක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවිය.. ්මෙසේ ගසක් කඩාවැටී ඇත්තේ ඉගුරුඔය දුම්රිය ස්ථානය…
පියුමිගේ සැගවූ වත්කම් තව ඉහලට.. ඇය හා දොඩමළු වූ පනහකගෙන් ප‍්‍රශ්ණ කරයි..
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සමග දුරකථන ඔස්සේ කතා බස් කළ පුද්ගලයන් පනස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසිය සූදානමින්…
