ජනපතිට ඇති එකම අරමුණ කියයි..
රටේ ජනතාවට “අයිතිය” ලබාදීම තම ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම්…
විසදුම් ලැබෙන තෙක් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක
නිමල් රාජපක්ෂ- අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් දියත් කළ වෘත්තිය ක්‍රියාමාර්ගයට රජයෙන් විසදුමක් ලැබෙන තුරු අඛණ්ඩව පත්වාගෙන යන බව විශ්ව විද්‍යාල වෘත්තීය…
පොල්තෙල් මිල අහසේ.. වෙලදුන් ගිනි කති..
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පොල්තෙල් වැඩි මිලට වෙළදපොලේ, පාරිභෝගික අධිකාරිය නිදි!…
ගෙවීම් පැහැර හැරි ආයතන 15000කට නඩු…
අර්ථසාධක මුදල් ගෙවීම පැහැර හැර ඇති ආයතන 15000 එරෙහිව නඩු පවරා ඇතිබව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.…
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන නාමල්ගෙන් සැර ප්‍රකාශයක්
තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම්, එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා…
ජනපති සියෝන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දක්වාත් අවසන් නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා තිබේ.…
සිසුවියව දූෂණයට ලක් කළ 6ක් අත්අඩංගුවට
16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…
ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
වැඩිහිටි ජන ගහණය ඉහළට… වහා පිලියමක් ඉල්ලයි…
2050 වනවිට අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වනු ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය…
එන සතිය විශේෂයි.. රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කන්න සැලසුම්..
එළඹෙන සතියේ ආණ්ඩු රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කෑමට සූදානම් වන බවටත් තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී…
