ෆොන්සේකාට ලෝකයේ ඉහලම නිල නාමයක්.. ලංකාවේ කිසිවෙකු ඔහුට උඩින් නෑ..
සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට ලෝකයේ ඉහළම ආරක්ෂක අංශ තනතුරක් පිරිනැමීමට නියමිතව ඇති බව වාර්තා…
බැසිල් ආවොත් අපි යනවා..- ලංසා පිල ජනපතිට කියයි..
ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට ශ්‍රී ලංකා පුද්ගල පෙරමුණේ රාජපක්ෂ පාර්ශවය දිගින් දිගටම සහභාගී කරගන්නේ නම් තම කණ්ඩායම ඉන් ඉවත් ව…
ජෙලිෆිෂ් ස්පර්ශ වීමෙන් 12ක් රෝහෙල්…
ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශවී ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් පානදුර මුහුදේ දියනාමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු රෝහල්ගත කර ඇතිබව පොලිසිය පවසයි. අදාළ…
සති දෙකකට වඩා රට දුවන්න බැරි තත්වයක්…
ඉදිරි ජනාධිවරණයේදී තමන් සහය දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ 2027 වසර තෙක් ඇතිකරගෙන ඇති ගිවිසුම ප්‍රකාරව කටයුතු කරන අයකුට බව…
බස් ත්‍රීරෝද ගැටුමෙන් තිදෙනකු මරුට ..
වත්තේගම සිට අනුරාධපුරේ වන්දනාවේ යමින් සිටි ත්‍රිරෝද රථයක් දඹුල්ල ප්‍රදේශයේ සිට මහනුවර දෙසට ගමන් කළ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන්…
පොහොට්ටුවට දිනන්න බෑ කියා ජනාධිපතිට එක්වූ පොහොට්ටුවන් කියනවා..
තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම් එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා…
2025 පළමු කාර්තුවෙන් පසු දේපල බද්ද ක්‍රියාත්මකයි
යෝජිත දේපල බද්ද ක්‍රියාත්මක වන්නේ 2025 පළමු කාර්තුවෙන් පසුව බවත් , 90 % ක්වූු සාමාන්‍ය ජනතාවට එය බලපාන්නේ නැති බවත්…
සිපෙට්කෝ බිලියන 3.4ක පාඩුවක්…
2014 – 2022 අතර කාලය තුළදී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 3416 අලාභයක් සිදුව ඇතිබව පොදු ව්‍යාපාර පිළිබඳ…
රාජ්‍ය ආයතනවලින් හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම.
රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ෆොන්සේකා SJBන් පන්නයි.. නාම යෝජනාත් නෑ..
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට එම පක්ෂයෙන් නාම යෝජනා නොදී සිටීමට තීරණය කර…
