රියදුරු බලපත ගැන පළවන අසත්‍ය කථාවලට නොරැවටෙන්න -සිදුවන්නේ මෙහෙමයි..
මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා නව ක්‍රම වේදයක් හදුන්වා දෙන අතර එම…
මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙක් අල්ලස් දැලේ ..
රුපියල් 60,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනා මත සබරගමුව මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙනඇත…
මැතිවරණ පැමිණිලි 65 ක් ..
ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 65 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව…
තෑගි පාර්සලයේ මිලියන ගානක මත්ද්‍රව්‍ය ..
නිමල් රාජපක්ෂ ඉතාලියේ සිට කොලඹ පිහිටි භාන්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක රුපියල් මිලියන 212ක් වටිනා හෂීශ් වර්ගයේ…
බදු පිලිබඳ සොයා බැලීමට කිසිදු කණ්ඩායමක් ආයතන වලට එවන්නේ නැහැ… වංචනිකයන්ට හසුවන්න නොවන්න
විශේෂිත වකවනුවක් බැවින් , මේ දිනවල බදු පිලිබඳව සොයා බැලීමට කිසිදු කණ්ඩායමක් ආයතන වලට නොඑවන බවත් , එවැනි වංචනිකයන්ට හසු…
ගෘහස්ත ජල ගාස්තු 7% කින් අඩුකරමින් ගැසට් නිවේදනයක්
අගෝස්තු මස 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. සමෘද්ධිලාභීන් සහ වතු…
ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 12 ක නියෝජිතයන්ට ඇරයුම්
ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ…
වැසි වාර කිහිපයක් ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව…
රනිල් කිවුවට රජයේ සේවකයන්ට 25000ක් දෙන්න සල්ලි නෑ.. මං දින්නොත් දුප්පතුන්ට 10,000ක් දෙනවා..
ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක වැටුප් වැඩි කරන්නේ යයි ජනාධිපතිවරයා පැවසූ ආකාරයට කිසිසේත්ම සිදු කල නොහැකි බව ජාතික…
මගේ ආණ්ඩුවෙන් රනිල්ට දඬුවම් දෙනවා..
රටේ උත්තරීතර නීතිය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇතැයි සමගි ජන බලවේග…
