දිස්ත්‍රික් කිහිපයකට තද වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර…
රට ගොඩනැගීමට සියළු දෙනා එක්විය යුතුයි..
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ…
රන් බිස්කට් සමඟ ආරක්ෂක නිලධාරියකු කොටු
නීතීවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපොළෙන් රැගෙන යාමට උත්සහ…
ජනාධිපතිවරණයේදී දමිළ ජනතාවට පොදු අපේක්ෂකයෙන් අවශ්‍ය නෑ.
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් දමිළ ජනතාවට අවශ්‍ය නැති බවත් එවැනි නිශ්ඵල ක්‍රියාවන් කිරීම තුළින් දමිළ ජනතාවට හානියක් වනබවද ධීවර අමාත්‍ය ඩග්ලස්…
විටින් විට වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
උතුම් පොසොන් පොහොය අදයි..
අනුබුදු මිහිඳු හිමිගේ ලංකා ගමනය සිදුවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,…
පාස්කු ප‍්‍රහාරයෙන් ලැබුනු ආධාර මුදල් රැසක් අගරදගුරු ගල් කරලා..- මෛත‍්‍රී බරපතල චෝදනාවක..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කරන අගරදගුරුතුමන් එම ප්‍රහාරයට ලක්වූවන්ට බෙදා දීම සඳහා විවිධ දානපතියන් ලබාදුන් ආධාර මෙතෙක් කිසිවක්…
කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර සමාජ ජාලවලට…
කෘතිම බුද්ධි තාක්ෂණය (AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මඟින් කරණිය මෙත්ත සූත්‍රය විකෘති කර facebook…
පැය 24 ඩෙංගු රෝගීන් 161ක්:
ගතවූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 161 දෙනෙකු වාර්තා වී ඇත. මේ මාසයේ දින 20 ක් තුළ මෙරටින් ඩෙංගු රෝගීන්…
ශ්‍රී ලංකාව අපට අතිශයින් වැදගත්..- ජයශංකර්
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා (20) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන්…
