ශ්‍රි ලංකාවේ නාවික හා ගුවන්සේවා කේෂත්‍රය සඳහා පිලිපීනයෙන් පුළුල් සහයෝගීතාවයක්.
නිමල් රාජපක්ෂ – ශ්‍රි ලංකාවේ ඉදිරි නාවික හා ගුවන්සේවා කටයුතු සඳහා පුළුල් සහයෝගීතාවයක් ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකාවේ…
තංගල්ල පොලීසිය මහජන සහාය පතයි…
මුල්කිරිගල , ගුණරත්නතංගල්ල ,කදුරුපොකුණ පලුගහවැවේ පාවෙමින් තිබූ නාදුනන කාන්තා මළසිරුරක් තංගල්ල මූලස්ථාන පොලිසිය මගින් සොයා ගෙන තිබේ. .අද (20) සවස…
ජනාධිපතිවරණය මේ වසරේ අනිවාර්යයෙන්ම ..
මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. 2019 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මෙම…
මිනිස්සුන්ව මග හැරලා බොරුවට කයිය ගහනවා..
දිස්ත්‍රික් සංවර්ධන ප්‍රතිපාදන භේදයකින් තොරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන…
රුපියල අද බාල්දුයි..
ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ අවප‍්‍රමාණය වී තිබේ. මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනේ දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයක…
තාක්ෂණ විෂය ඉගෙනගන්න සිසුන් අතර දැඩි ඉල්ලුමක්…
කලා විද්‍යා වාණිජ යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලුතෙන් එක් වූ…
ධූර කාලය දීර්ඝ කර ගැනීමට කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නැහැ
ජනතාව බලය ලබාදී ඇත්තේ වසර 5ක කාලසීමාවක් සඳහා පමණක් බැවින් ධුර කාලය දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ…
අධිකරණ නියෝගයෙන් පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් ගැන විමර්ශනයක්..
ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක…
පොසොන් සමයේ අනුරපුරෙන් තුන්ලක්ෂයක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට..(POTHO)
නිමල් රාජපක්ෂ – .. පොසොන් උත්සව සමයේ අනුරාධපුර පුද බිම ආසන්නයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් ලක්ෂ තුනක් වටිනා මත්පැන්…
යුක්තිය මෙහෙයුම නිසා අපරාධ සහ මත්ද්‍රව්‍ය වල යම් අඩුවිමක්…(potho)
නිමල් රාජපක්ෂ- යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරිම තුළින් අපරාධ සහ මත්ද්‍රව්‍ය යම් අඩුවිමක් දක්නට ලැබෙන බවත් සියල්ල සිදු කරන නිලධාරින් අගය…
