මැතිවරණ ඇප තැන්පතු ගාස්තු ඉහළ දමයි
ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමා සංශෝධනය කිරීම සඳහා…
වැසි තත්ත්වයේ වැඩි වීමක් ..
දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් හෙට (11) සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. ඒ අනුව නැගෙනහිර පළාතේ සහ…
අවුරුදු සමයේ තරාතිරම නොබලා නිීතිය දැඩිව-(VIDEO)
නිමල් රාජපක්ෂ – එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමයේ නීති විරෝධි මත්පැන් වෙළද පලට ඒ මට ඉඩ ඇති බැවින් ඒවා මැඩලිමට…
කාන්තා යොවුන් කණ්ඩායමට විශිෂ්ට ජයක්
එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 108 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා යොවුන් කණ්ඩායම සමත්…
පළමු පාසල් වාරය හෙටිිින් අවසන් ..
2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පළමු…
වැඩි කළ වැටුප දෙන්න රුපියල් බිලියන 13ක් ..
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම සඳහා රුපියල් බිලියන 13ක මුදලක් අතිරේකව වැය වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය…
වසර 111 කට පසු දිනකදි මිලියන ගණනක ඉතිහාසගත ආදායමක් (VIDEO)
නිමල් රාජපක්ෂ – සුරාබදු දෙපාර්තුමේන්තුවේ වසර 111 ක ඉතිහාසයේ එක් දිනක් තුළ උපයාගත් වැඩිම ආදායමවු මිලියන එක්දාස් තුන්සියය දහනමයක් පසුගිය 3…
IMF ඉවර වෙනකල් මැතිවරණ බෑ කියලා ජනාධිපති කියනවා.. ඒ බල තන්හාවට…
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා සමුළුව “ගැහැනු අපි එක මිටට මාලිමාවට” මැයෙන්…
උතුර, නැගෙනහිර අවතැන් වූවන් සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන වසා දමයි..
නැවත පදිංචි කරනු ලබන ජනතාවට අවශ්‍ය ජලය ,විදුලිය, වැසිකිලි පහසුකම් ඇතුළු මූලික යටිතල පහසුකම් ලබා දීම ද සිදු කරනු ලබන…
අධිබල බයික් ලියාපදිංචියට අනුමැතිය…
එන්ජින් ධාරිතාවය ඉහළ අගයන් වලින් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර දීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
