Spread the love

රට තුළ පවතින වත්මන් තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (09) රාත්‍රී 07.00 රට පුරා පැනවූ ඇදිරි නීතිය හෙට (11) පෙරවරු 07.00 ට අවසන් විමට තිබුණද එය අනිද්දා ( 12වැනිදා) පෙරවරු 07.00 දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.