Spread the love

මේ දිනවල ඉන්ෆ්ලු‍වෙන්සා රෝගයේ පැතිරයාමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛය අංශ පවසනවා.

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මෙම රෝගී තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවන්නේ ගර්භනී කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින්ටයි.

ඉන්ෆ්ලු‍වෙන්සා රෝගී තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, මාංශපේෂී වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව සහ සෙම තත්ත්වයයි