Spread the love

රික්ටර් මාපකයේ 6.1ක භූ කම්පනයක් ජපානයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූමිකම්පාව කිලෝමීටර් 61 දුරින් නෙමුරෝ අර්ධද්වීපයේ ඇති වී ඇති අතර සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නැත.