Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක් හේතුවෙන් විශාල රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

ඒ අනුවමාතර දෙසට ගමන් ගන්නා මංතීරුවේ රථ වාහන ගමනාගමනය දොඩන්ගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරුව අසලින් අවහිර වී තීබේ.