Spread the love

බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.

ඒ අනුව මීගමුව කොට්ඨාසය , කැළණිය කොට්ඨාසය , නුගේගොඩ කොට්ඨාසය , ගල්කිස්ස කොට්ඨාසය , කොළඹ (උතුර) කොට්ඨාසය , කොළඹ (දකුණ) කොට්ඨාසය , කොළඹ (මධ්‍යම) කොට්ඨාසය යන ප්‍රදේශ මෙම පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.