Spread the love

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08 විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වෙයි.

ඒ වලංගු ඡන්ද ප්‍රමානයෙන් ඡන්ද 134 ලබාගනිමින්.

ඩලස් අලහප්පෙරු මහතා වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 82 ලබා ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක මහතා වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 03 ලබා ගෙන තිබේ.

ප්‍රකාශිත ඡන්ද සංක්‍යාවෙන් ඡන්ද 04ක් අවලංගු වී තිබේ.

පාර්ලිමේන්තු මංත්‍රීවරුන් 02 කු ඡන්දය ප්‍රකාශකිරීමෙන් වැලකී සිටියහ.

ඒ අනුව වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව 219කි.

මේ අතර (20) අද දිනයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව සදහා පාර්ලිමේන්තු සභා ගර්භය සදහා පාර්ලිමේන්තු මංත්‍රීවරුන් 225 ම සහභාගි වී සිටියහ.