ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරේ ප්‍රගති සමාලෝචන සාකච්ජාව ජනපති ප්‍රධානත්වයෙන්
2025 වසරට අදාළව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති, ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ…
“ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනක්.
දේවින්ද පිණිදිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නව වැඩපිළිවෙලක් යටතේ රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ එම පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය වෙනුවෙන්…
සතියට මිලියන 32 ක මත්ද්‍රව්‍ය මත්කුඩු හා තෙන්ඩු කොළ තොගයක්(video)
නිමල් රාජපක්ෂ ජනාධිපති තුමාගේ රටම එකට වැඩ සටහනට සමගාමීව සුරාබදු දෙපාර්තුමේන්තුව ග්‍රහන සතියක් ප්‍රකාශයට පත්කොට දිවයින පුරා සුරාබදු කාර්යාල වලින්…
නීති විරෝධී ලෙස ගෙනා බීඩි කොළ කිලෝ 742ක තොගයක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂමීගමුව කලපු ප්‍රදේශයේ සහ හලාවත කරුකපනේ කලපු ප්‍රදේශයේ පසුගියදා (09-10) යන දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී…
ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බවට ප්‍රකාශයක්..
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව…
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ 6ක් අත්අඩංගුවට..
කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ දකුණු පළාත් පොලීසියේ…
සවසට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…
පොලිතීන් – ප්ලාස්ටික් අවම කිරීමට “PLASTICS”
නිමල් රාජපක්ෂ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ කළමනාකරණය කිරීම ප්‍රවර්ධනය කිරීම හා ව්‍යවසායකයින් දිරිමත්කිරීම අරමුණු කරගනිමින් “PLASTICS” ව්‍යාපෘතිය යටතේ සංවිධානය…
ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්……
නිමල් රාජපක්ෂ ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11…
රේගුවේ රඳවා ගෙන සිටි BYD වාහන ඇපකර මත මුදාහැරීමට නියෝග
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක බී.වයි.ඩී වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා…
