විස්කම් ප්‍රභා – 2025 ප්‍රදර්ශනය හා වෙළඳපොළ,
බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන විස්කම් ප්‍රභා – 2025 ප්‍රදර්ශනය හා වෙළඳපොළ, බස්නාහිර පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ…
කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ අවධානය..
නිමල් රාජපක්ෂරාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය…
ජල මට්ටම ඉහලට
මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු…
මි.ලී මීටර් 100 ඉක්මවු තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් ඇතැම් ස්ථානවල…
හික්කඩුවේ වෙඩි තැබීමක්
හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වෙයි. වෙඩිතැබීමෙන්…
අයහපත් කාලගුණයෙන් 2 මරුට..
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 02 ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල,…
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගැටුමක්
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා…
ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ සිදු විය.…
නිවරදි නොකල හොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක.
නිමල් රාජපක්ෂසුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 74 වන සංවත්සරයේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා සුරාබදු නිලධාරීන්ට දුෂිතයයි අකාරක්ෂමයි ,…
පස් කදු කඩා වැටී මාර්ගය යටවෙයි
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණයෙන් ඇතිවු ධාරානිපාත වර්ෂාවෙන් විශාල ජලධාරායක් ගලා බැසිමත් සමගින් බලන සිට ඉහළ කොට්ටේ අතර දුම්රිය මාර්ගය මත…
