ලංගම-පුද්ගලික බස් රියදුරු කොන්දොස්තරලා මහ පාරේ ගහගනිති.. මගීන්ට තුවාල වී රෝහලේ…
අලවතුගොඩ නගරයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල…
බිරිද පොරොව පහරකින් සැමියා මිය යයි..
කැබිතිගොල්ලෑව පොලිස් වසමට අයත් කුරුලුගම ප්‍රදේශයේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් කාන්තාවක් තම දරුවන් තිදෙනා සමඟ පොලිසියට භාර වී තිබේ. ඇය…
‘පොලොවේ ගිලාබැසීම් වළක්වන්නයි යට කලේ..’ – මිද්දෙනියේ අයිස් රසායන තොගය යටකල හිටපු මන්ත‍්‍රී කියයි…
මිද්දෙනිය තලාව ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශන සිදුවෙමින්…
පොදු දේපල භාවිතය වරදක් වෙන්නේ අරමුණ නරක නම්.. ජනපති අම්ම බලන්න යාම අවුලක් නෑ…- ලක්මාලි
පොදු දේපල අවභාවිතා චෝදනාව එල්ල වන්නේ එම පොදු දේපළ භාවිතා කිරීමේ අරමුණ හා ප‍්‍රමාණය අනුව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු…
කසළ තේ කිලෝ 3660ක් ප්‍රවාහනය කල ලෝරියක් අත්අඩංගුවට..
බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝ ග්‍රෑම් 3660ක් ප්‍රවාහනය කල ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමග හැටන් පොලිසිය මගින් (07) දින අත්අඩංගුවට…
කදානෙන්ද අයිස් අමුද්‍රව්‍ය තොගයක් ගොඩගනී…
දුම්රියපොළ පාරේ පිහිටි ස්ථානයක බිම යට සඟවා තිබූ සුදු පැහැති කුඩු කිලෝග්‍රෑම් 100 ක තොගයක් කඳාන පොලිසිය විසින් සොයාගෙන තිබේ.…
තවත් පාතාල කෙරුමන් දෙකක් අත්අඩංගුවේ.. ඔත්තුව බැකෝ සමන්ලාගෙන්..
ජකාර්තාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංගගේ අපරාධ ජාලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් සතුව…
වතුකම්කරුවන් පෙන්ෂන් යද්දී පර්චස් 10ක ඉඩම් හිමියෙක් කරනවා..- ඇමති සමන්ත
වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යමණ්ඩලයටත් විශ්‍රාම යෑමේදි පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්,…
දීර්ග සති අන්තයේ නුවරඑළිය නගර සීමාවේ පානිය ජල සැපයුමේ තද දුඹුරු පැහැ මඩ වතුර…
දීර්ග සති අන්තයේ නුවරඑළිය නගර සීමාවේ පානිය ජල සැපයුමේ තද දුඹුරු පැහැ මඩ වතුර…දීර්ඝ සතියන්ත නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියට…
අපරාධ කල්ලි නායකයකුගේ ගෝලයෙක් ආයුධ සමගින්අත්අඩංගුවට ..
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “පානදුර නිලංග” නැමැත්තාගේ අපරාධ සඳහා ආධාර අනුබල දුන් දෙදෙනෙකු T-56 ගිනි අවියක්,…
