අපරාධ කල්ලි නායකයකුගේ ගෝලයෙක් ආයුධ සමගින්අත්අඩංගුවට ..
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “පානදුර නිලංග” නැමැත්තාගේ අපරාධ සඳහා ආධාර අනුබල දුන් දෙදෙනෙකු T-56 ගිනි අවියක්,…
සවසට තද වැසි ..
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි…
එංගලන්තයට විශිෂ්ඨ ජයක්
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 342ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙය ජාත්‍යන්තර…
ලංකාදීපය අර්බුදයේ.. පත්තර තුනක් වහන්න තීන්දුයි..
ආර්ථික අර්බුදයක් ඇතිවෙමින් පවත්නා විජය පුවත්පත් සමාගම සිය සමාගමේ තවත් පුවත්පත් තුනක් වසා දැමීමට සැරසෙන බව වාර්තා වෙයි. මේ ගැන…
ප‍්‍රසිද්ද නිරූපිකාවගේ සැමියා බීමත්ව රිය අනතුරක.. ගැබිනි කතක් රෝහලේ..
කැලණිය, වේවැල්දුව පාරේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර…
මිද්දෙනියේ අයිස් කන්ටේනර් වරායෙන් පැන්නූ කන්ටේනර් 323 අතරදැයි ලොකු සැකයක්..
ආණ්ඩුව විසින් දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම්වලට එරෙහිව නීතිමය කටයුතු කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී…
CEB විදුලි ගාස්තු වැඩි කිරීමට PUCSL අනුමැතිය ඉල්ලයි…
ලංකා විදුලිබල මණ්ඩලය (CEB), ඉදිරි ගාස්තු සංශෝධනය සඳහා වූ සිය යෝජනාව පසුගිය සතියේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL)…
අයිස් යයි සැක තවත් තොගයක් තංගල්ලෙන් හමුවේ…
තංගල්ල පොලීසිය විසින් නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක සිදුකල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ…
ගමින් ගමට නොව ගෙයින් ගෙට ගියත් නාමල්ට චාන්ස් එකක් දෙන්නෑ..
පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.…
බස්, ත‍්‍රිවිල් තොරොම්බල් කෑලි හෙට සිට ඉවරයි.. සියල්ල සුද්ද කරයි..
අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිත වාහනවලට එරෙහිව හෙට සිට දැඩි ලෙස නීතිය බලාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…
