ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මකයි.. එක ඖෂධයට එක මිලක් පමණයි..
ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි. නව මිල සූත්‍රය…
කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක කළුතර ශික්ෂණ රෝහල තුළ හෙට (04) ආරම්‍භ කෙරේ…
නිමල් රාජපක්ෂ මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට…
සෙවනගල උක් ගොවීන්ගේ ගිනිගත් උක් මිලදී ගැනීමට රජය සූදානම්.
නිමල් රාජපක්ෂ සෙවනගල උක් ගොවීන්ගේ උක් මිලදී ගැනීමේ ගැටළුවට විසඳුමක් ලෙස මෙම කන්නයේදී අමු උක් මෙට්‍රික් ටොන් එකක් සදහා රුපියල්…
මාළිගාවත්තේ වෙඩි තැබීමක්
මාළිගාවත්ත, ජුම්මා හංදිය ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ CCTV දර්ශන පෙළක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ. අද (03) උදෑසන ටී…
රුපියල් මිලියන 43 ක ප්‍රතිපාදන මත අර්ෆානගර් පාලම ප්‍රතිසංස්කරණයට
නිමල් රාජපක්ෂ 2025 නැගෙනහිර පළාත් ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 43 ක ප්‍රතිපාදන මත අර්ෆානගර් පාලම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරිම…
අධිවේගයේ අනතුරකින් අයෙක් මරුට..
කුරුණෑගල දෙස සිට මීරිගම දෙසට මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වූ ඉන්ධන බවුසරයක් 41 km කණුව අසලදී (හරංකහව ප්‍රදේශයේ දී) කාර්මික…
කාලගුණයේ වෙනසක්..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය මත එජාප සංවත්සරය කල් දමයි
එළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව…
දශක හතක මිත්‍රත්වය ශක්තිමත් කිරීම තුළින් සහයෝගීතාවයේ නව යුගයක් විවෘත කෙරේ…
නිමල් රාජපක්ෂ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ත්‍රිපෝඩි හෙට(3-) සිට 5 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක…
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
නිමල් රාජපක්ෂශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල…
